දේශීය පුවත් ප්‍රධාන-පුවත්

විමල්ට ප්‍රසන්නට පාර්ලිමේන්තු තහනමක්

බෙදා හරින්න :

විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීම සම්බන්ධයෙන් තාවකාලිකව අද තහනමක් පැනවුණා.
ඒ පාර්ලිමේන්තුව තුල ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත්ව තිබූ යෝජනාවකට අදාළ ජන්ද විමසීමකින් පසුවයි.
ඒ අනුව ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාට සති 4ක් හා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සති 2ක කාලයක් පාර්ලිමේන්තු සැසිවාර තහනම් කිරීමටයි මෙම යෝජනා සම්මත කර ඇත්තේ.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts