අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීමට ලක්ව තිබෙනවා.
ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය අද සටහන් වූයේ රුපියල් 170 යි ශත 65 ක් ලෙසයි.මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.7839 ක් ලෙස අද සටහන් වුණා.මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද රොයිටර් පුවත් සේවය වෙත සදහන් කර තිබුණා.
මේ වන විටත් විදේශ විනිමය මෙරටින් බැහැරවීම වැලැක්වීමටයි මහ බැංකුව පියවර ගනිමින් පවතින්නේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.