පොදු ප්‍රවාහන හා බස් රථ සේවකයන් තිදෙනෙකුට කොරෝනා

Sri Lanka

බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන හා පාසල් බස් රථවල රියැදුරන් සහ සහායකයින් අතරින් 3 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව හදුනාගෙන තිබෙනවා.
පාසල් බස් රථවල සේවකයන් දහසක් පමණ මේ දක්වා ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක්කිරීම හරහායි.
මේ අතර ලබන බ්‍රහස්පතින්දා(28) දිනයේ සිට ඉරිදා දිනය දක්වා බස්නාහිරින් පිටවන සියලුම රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරික්ෂාවට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
ස්ථාන 11කදී එම පරික්ෂණ ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේයගකිරීමට නියමිතයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *