2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.
අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපති අපේක්ෂකයා පිළිබද තීරණය අවසන් මොහොතේ ප්‍රකාශයට පත්වනු ඇති බවයි.
මේ අතර පොලිස්පතිවරයා පොදු අපේක්ෂකයා විය හැකිද යන්න පිළිබද මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ එය එසේ නොවන බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.