මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරි ලුතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ ලබන 28 වනදා දක්වායි.
හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
සැකකරු ඊයේ දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.