

කොරෝනා අවදානම මැද වුවද පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා )විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැහැදිලි කිරීමක් සිදුකළා.
ඔහු කියා සිටියේ කොරෝනා අවදානමෙන් මිදෙමින් පාසල් පවත්වාගෙන යාමට සියල්ලන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471