ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කර තිබෙනවා.
ඒ මෙතෙක් එම ධූරය දැරූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා එයින් ඉවත් කිරීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සදහායි.
මේ අතර නිදහස් පක්ෂයේ කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙස ජී එච් බුද්ධදාස මහතා හා හෙක්ටර් බෙත්මගේ මහතා පත් කර තිබෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.