නියගය හේතුවෙන් ගොවිතැන් විනාශවී ආහාර නොමැති නිසා මුරුංගා කොළ අනුභව කරන බවට වාර්තාවූ යුවල පිළිබද ජනාධිපතිවරයා අවධානය යොමුකර තිබෙනවා.
ඒ අඅනුව සිය නිලධාරීන් වහාම ඒ පිළිබද සොයා බැලීමට යොමුකළ බවයි ජනාධිපතිවරයා ඊයේ පැවැති උත්සවයකදී සදහන් කළේ.
එම ප්‍රදේශය නියෝජනය කරන සියළු මැති ඇමතිවරුන් මේ පිළිබද වගකීම භාරගත යුතු බවද මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
එවන් ගැටළුවලට ලක්වූ ජනතාව පිළිබද සොයා බලා කටයුතු කිරීමේ වගකීම එම දේශපාලනඥයන්ට පැහැර හැරිය නොහැකි වගකීමක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී වධාරණය කළා.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.