දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සම සභාපති ධූර දැරූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනකු එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජෝන් සෙනවිරත්න / ගාල්ල දිස්ත්‍රික්කයේ චන්දිම වීරක්කොඩි හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් එම සම සභාපති ධූරවලින් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ වෙනුවට කුරුණෑගල දිස්ත්‍රික්කයට දයාසිරි ජයසේකර, ගාල්ල දිස්ත්‍රික්කයට පියසේන ගමගේ හා රත්නපුර දිස්ත්‍රික්කයට අතුල කුමාර රාහුබද්ධ යන මහත්වරුන් පත් කරනු ලැබ තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.