දෙමටගොඩ දුම්රිය අංගනයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ආරම්භකර තිබෙනවා. නවතා තිබූ දුම්රිය මැදිරි දෙකක ගින්න හටගෙන ඇති බවයි ගිනි නිවන දෙපාර්තමේන්තුව සදහන් කළේ. ඒවා අලුත්වැඩියා කටයුතු සදහා රැගෙන විත් තිබූ බව දුම්රිය පාලක මැදිරි ප‍්‍රකාශකයෙකු කියා සිටියා. ගින්න මේවන විට මුළුමණින්ම පාලනය කර තිබෙනවා. ඉන් කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නැහැ. ගින්නට හේතුව ද මෙතෙක් හෙළිව නොමැති බවයි පාලක මැදිරි ප‍්‍රකාශකයා සදහන් කළේ.

20508

ආසාදිතයන්

14497

සුවය ලැබූ

5921

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.