

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.
කතානායකවරයා සඳහන් කළේල එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුවල ලබා දී ඇති තීන්දු අධ්‍යනය කර තීන්දුවක් ලබාදීමට නියමිතයි.
මේ වනවිට රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4 ක සිර දඬුවම් විදිමින් පවතිනවා.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471