අභියෝග මැද ඔලිම්පික් ඇරඹෙයි

32 වැනි ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙනවා.

ජපාන සංස්කෘතික අංගවලට මුල්තැන දෙමින් සමාරම්භක උත්සවය පැවැත්වේ.

දින 17ක් පුරා පැවැත්වෙන ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා 33ක් යටතේ තරග ඉසව් 339 පැවැත්වීමටත් නියමිතයග

ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධනටය.

එම කණ්ඩායමේ නායිකාව ලෙස 18 හැවිරිදි ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානි ද සිල්වා කටයුතු කරයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *