හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියකු වන බැවින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීම පිළිබද කතා කිරීමෙන්ද ඵලක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.
ඔහු කියා සිටියේ රාජපක්ෂවරුන්ගෙන් මහින්ද රාජපක්ෂ මහතාට පමණක් තම සහාය ලබා දෙන බවයි.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.