එක්දින හා විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පිළිබද සලකා බලමින් සිටින බව ඇන්ජලෝ මැතිවුස් පවසනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ඔහු පවසන්නේ තේරීම් කමිටුවේ හා පුහුනුකරුගේ ඉල්ලීම අනුව කණ්ඩායමේ නායකත්වයෙන්ද තමන් ඉවත්වූ බවයි.
මේ ඊට අදාළ ලිපියයි.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.