අපිට කවුරුත් යන්න කියලා නෑ – ලැඛෙන හැම ඇමතිකමක්ම හොදයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වීමට කිසිවකු ප්‍රකාශ කර නොමැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ලැඛෙන සෑම ඇමතිකමක්ම හොද ඇමතිකම් බව ද නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *