රුපියල කඩා වැටීම වැලැක්වීමට පියවර නොගැනීම හේතුවෙන් මෙම වසර අවසන් වන විට ඩොලරයක් සදහා ගෙවිය යුතු මුදල රුපියල් 200ක් තෙක් ඉහළ යාමේ අවධානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ රජය මෙය ආර්ථික අර්බුධයක් නොවන බව ප්‍රකාශ කිරීම අර්බුධයක් බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.