ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කරන ලස ඇන්ජලෝ මැතිවුස් එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින හා 20 යි 20 සංචිතයෙන් ඉවත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ ඔහු විසින් යොමුකරන ලද ලිපියෙන් අනතුරුවයි.
කෙසේ වෙතත් පසුගිය වසර 2ක තුල එක්දිනතරගවලදී ලකුණු 59ක සාමාන්‍යයක් රදවා ගැනීමට ඇන්ජලෝ මැතිවුස් සමත්ව සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවකුගේ ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමිනුයි.
ඒ අනුව නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා බවට ඔහු පත්වුණා.
කෙසේ වෙතත් ක්‍රිකට් විනාශ කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීම හැර ක්‍රීඩකයින් ඉවත් කිරීමෙන් මෙම අර්බුධයට විසදුම් නොලැබෙන බවයි ක්‍රීඩාව අනුභව කිරීමට ඉඩ දී බලා සිටින ක්‍රීඩා අමාත්‍යාංශය අවබෝධ කරගත යුතු වන්නේ.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.