වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැක පිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද ඇප මත මුදා හැරුණා.
ඒ අභියාචානාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
සසකකරුට විදෙස්ගතවීමද තහනම් කිරීමටයි අභායාචනාධිකරණය නියෝග කළේ.
එසේම සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද ඔහුට නියෝග කෙරුණා.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් අවස්ථාවේදීයි මෙම රැදවියන් වෙඩි තබා ඝාතනය කර තිබුණේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.