ස්පාඤ්ඤයේ කැටලොනියා කලාපය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
ඒ කැටලොනියා ප්‍රාන්ත පාර්ලිමේන්තු විසින්.
පසුගියදා කැටලොනියා කලාපයේ ජනමත විචාරණයක්ද පැවැති අතර එහිදීත් සියයට 90 ක බහුතරයකින් එම යෝජනාව සම්මත වුණා.
කෙසේ වෙතත් ස්පාඤ්ඤ රජය අවදාරණය කළේ එම යෝජනාව නීති විරෝධී බවයි.
ඒ අනුව අද කැටලොනියා පාර්ලිමේන්තුවේ පැවැති ජන්ද විමසීමකින් පසුවයි කැටලොනියා වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ.
මීට එරෙහිව පියවර ගන්නා බව ස්පාඤ්ඤය අවධාරණය කරනවා.

26038

ආසාදිතයන්

19032

සුවය ලැබූ

6877

දැනට රෝගීන්

129

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.