රාගම දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදනකු මරණයට පත්ව තිඛෙනවා.

සිද්ධියෙන් තවත් දෙදනකු තුවාල ලබා ඇති අතර ඔවුන් රාගම රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගොස් ඇත්තේ කාන්තාවක හා තවත් පුද්ගලයෙක්. සිද්ධිය සම්බන්ධ විමර්ෂණ ක්‍රියාත්මකයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.