කොලඹ නගරයේ එක්රැස් වන කැළි කසල අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනයට රැගෙන යාමනොවැම්බර් 01 වන දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිඛෙනවා.

බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළේ, පළමු අදියරේදී විශේෂිත වාහන යොදා ගනමින් කොළඹ මහ නගර සභාවේ කසළ ටොන් 600 ක් දෛනිකව අරුවක්කාඩු වෙත රැගෙන යාමට සැළසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත් පුත්තලම, අරුවක්කාඩු කසළ රඳවනයට විරෝධය පළ කරමින් පසුගිය සති කිහිපයේ ප්‍රදේශවාසීන් අවස්ථා කිහිපයකදීම උද්ඝෝෂණවල නිරත වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා කියා සිටියේ මේ සදහා කිසිසේත්ම ඉඩක් ලබා නොදෙන බවයි.

24532

ආසාදිතයන්

17817

සුවය ලැබූ

6593

දැනට රෝගීන්

122

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.