එෛතිහාසික පිදුරංගල පර්වතය මුදුනේ සිට අඩ නිරුවත් ජායාරූප ලබා ගනිමින් සමාජ ජාල වෙත මුදා හැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තරුණයින් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.ඒ ලබන මස 3 වනදා දක්වායි.

දඹුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයයයි නියෝගය නිකුත් කළේ.ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචි ඔවුන් පිදුරංගල ප‍්‍රදේශයේ විනෝද චාරිකාව නිරතව සිටියදී මෙම ඡායාරූප ලබාගෙන සමාජ ජාලයට මුදාහැර ඇති බව මේ දක්වා සිදුකළ විමර්ෂණවලදී අනාවරණවී තිබෙනවා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.