කොලඹ සිට දුර ගමන්වල යෙදෙන මගීන්ගේ පහසුව වෙනුවෙන් පුද්ගලික බස්රථවල ආසන වෙන්කිරීමේ සේවාවක් හදුන්වාදී තිබෙනවා.
ඒ ජාතික ගමනාගමන කොමිසම විසිනුයි.
www.ntcbooking.lk  යන මෙම වෙබ් අඩවියට පිවිස දුර ගමන් සේවා බස් රථවල ආසන වෙන්කරගත හැකි අතර ඒ වෙනුවෙන් අය කරන සේවා ගාස්තුව රුපියල් 30ක්.
මෙහි දෙවන අධියර යටතේ පෙර ගෙවුම් කාඩ්පතක්ද හදුන්වාදීමට නියමිතයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.