මෙරට තුල ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම මාධ්‍ය නිදහසද වත්මන් ආණ්ඩුව විසින් තහවුරු කරනු ලැබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද අරලිය ගහ මන්දිරයේදී පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාතයවරයා කියා සිටියේ ස්වාධීන කොමිෂන් සභා ඇතුලු අංශ ගණනාවක් යටතේ රජය මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළ බවයි.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.