මෙරට තුල අධ්‍යාපනය සදහා වෙන් කරන ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදු කිරීම හමුවේ මෙරට සාක්ෂරතාවය පවා වර්ධනය නොවන තත්ත්වයක් මතුව ඇතැයි සමාජවාදී ශිෂ්‍ය සංගමය පවසනවා.
අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් එහි ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා මෙම අදහස් පල කළා.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.