ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කටහඩ සාම්පල පරීක්ෂාවක් සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබා දී ඇති නියෝගයකට අනුවයි.
කුමන්ත්‍රණ චෝදනාවක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ලවූ හඩපට සම්බන්ධ විමර්ෂණ සදහායි මෙම පරීක්ෂාව සිදුකරනු ලබන්නේ.
මෙම දුරකථන සංවාදවලට සම්බන්ධවූ නාමල් කුමාර නැමැත්තාද ඊයේ දිනයේදී කටහඩ සාම්පල පරීක්ෂාවක් සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.