බන්ධගනාගරවලට පිටතින් ගෙන එනු ලබන තහනම්දෑ වැලැක්වීම සදහා ලබන පළමුවනදා සිට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යෙදවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වැලිකඩ සහ අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරවල මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව පිටතින් අමුත්තන් විසින් බන්ධනාගාර වෙත ගෙන එනු ලබන සියලු දෑ විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමටයි නියමිතව ඇත්තේ.
මේ යටතේ බන්ධනාගාර තුල සිටින පුද්ගලයින් රහසිගතව පිටස්තර පුද්ගලයින් සමග පවත්වන සබදතාවයන් පිළිබදවද පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.