2018 ආසියානු ක්‍රිකට් කුසලානය හිමිකර ගැනීමට ඉන්දියාව සමත්වුණා.
ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශය කඩුලු 3කින් පරාජය කරමින්. තරගයේ පලමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 48 යි පන්දු 3කදී සියල්ලන් දැවී ලකුණු 222ක් රැස් කළා.
ලින්ටන් දාස් ලකුණු 121 යි.
කුල්දීප් යාදේවී කඩුලු 3යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබාගනිමින් තරගය ජයගත්තා.
ඒ අවසන් පන්දුවේදීවීම විශේෂත්වයක්.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.