මෙරට ජාතික ආරක්ෂව පිළිබද ඇතැම් පාර්ශව අසත්‍ය චෝදනා නැගුවද පසුගිය රජය සමයට වඩා මේ වන විට මෙරට ජාතික ආරක්ෂාව ශක්තිමත් කර පවතින බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ ඉකුත් රජය සමයේ අසල්වැසි ඉන්දියාව පවා මෙරටට එරෙහිවූ බව හා ජාත්‍යන්තර වශයෙන් සම්බාධක පනවන මට්ටමකට පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතකව ඇති බවයි.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.