අද කොරෝනා ආසාදිතයන් 2,370 ක්

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,370 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 304,202 ක් දක්වා ඉහළගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *