අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 1,635 ක්

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,635ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, මෙරට සමස්ත ආසාදිතයින් ගණන 305,837ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,716ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 275,212ක්.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *