එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා  විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තාවනවා.

ජනපති ඇතුළු ප‍්‍රභූ ඝාතන තැත පිළිබඳව පළ වන වාර්තා සම්බන්ධව මෙම විශේෂ ප‍්‍රකාශය නිකුත් කෙරෙනු ඇති බවයි එම ආරංචි මාර්ග හෙළිකරනු ලබන්නේ.

විශේෂයෙන්ම එම ඝාතන තැත සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කිරීම පිළිබඳවද මෙහිදී ජනපතිවරයා අදහස් දක්වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.