පොලිස් අත්අඩංගුවට පත්වූ උමාරියා අද අධිකරණයට

රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

රාජගිරිය ගුවන් පාලම අසලදී මෙම අනතුර සිදුව ඇති අතර උමාරියා පැදවූ මෝටර් රථය ත්‍රිරෝධ රථයක ගැටී ඇත.

අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝධ රථ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිඛෙනවා.

අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උමාරියා සිංහවංශ අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *