ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සුනිල් ප්‍රේමකුමාර මහතා කොලඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්තවී තිබෙනවා.
මිය යන විට ඔහු 62 වන වියේ පසුවුණා.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ මඩොල්දූව චිත්‍රපටයටද රංගනයෙන් දායකවූ ඔහු මමයි රාජා/ චණ්ඩි රාජා/ඇරසොයිසා/කැකිල්ලේ රජ්ජුරුවෝ/ කෝ හතුරෝ ඇතුළු චිත්‍රපට රැසකට මෙන්ම ටෙලිනාට්‍ය රැසකට ද සිය රංගනය එක්කර තිබුණා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.