ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබෙනවා.ඒ අනුව අද දිනයේදී දිවයින පුරා ඇති සියලුම සුරාසල් වසා දැමීමටයි සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර ඇත්තේ.මත්පැන් ජාවරම්කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා විශේෂ සුරාබදු කණ්ඩායම් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

 

23311

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6200

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.