විදේශයන්හි සිට මෙරටට එවන මුදල් ප්‍රේෂණ සදහා කිසිදු බද්දක් අය නොකරන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
කොලඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ පිළිබද පැතිර යන ප්‍රචාර අසත්‍ය බවයි.

20171

ආසාදිතයන්

14069

සුවය ලැබූ

6015

දැනට රෝගීන්

87

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.