අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීම සදහා කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද යළිත් විවෘත වරෙන්තුවක් නිකුත් කළා.
ඒ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහා නව ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී සිදුව ඇති අක්‍රමිකතාවයට අදාළවයි.
සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින සැකකරු විදෙස්ගතවී මේ වන විට අධිකරණය මග හරිමින් සිටිනවා.
ඒ හේතුවෙන් මීට පෙරද ඔහු අත්අඩංගුවට ගැනීමටයි වරෙන්තු නිකුත් කරනු ලැබුවේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.