පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කරන්නේද යන්න පිළිබද අවසන් තීරණය ව්‍යවස්ථාදයක සභාව විසින් ගත යුතු බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.