කොලඹ මැගසින් හා රිමාන්ඩ් බන්ධනාගාරවල රදවා සිටින එල් ටී ටී ඊ සැකකරුවන් 45 දෙනකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ තමන්ට අදාළ නඩු කඩිනම් කරන්නැයි ඉල්ලමින්.
දීර්ඝ කාලයක් තමන් රදවාගෙන සිටියද අධිකරණ කටයුතු ප්‍රමාද කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි රැදවියන් සදහන් කර ඇත්තේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.