ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාරයක නිරතවීම හේතුවෙනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

21469

ආසාදිතයන්

15447

සුවය ලැබූ

5928

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.