කොළඹ මහ නගර සභාවේ සේවිකාවන්ට එහි ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන බව කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් පත්කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසනවා.
ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවෙල මහත්මිය සිදුකරන ලද පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව විශේෂ කමිටුව හරහා මෙම චෝදනාව සත්‍යද යන්නහා ඊට අදාළ සාක්ෂි ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
තමිටුවට නීතිඥයෙකු/ විශ්‍රාමලත් විනිසුරුවරයෙකු සහ කාන්තා නිලධාරිණියක් ඇතුලත් කරන බවයි ආණ්ඩුකාරවරයා සදහන් කර ඇත්තේ.

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.