ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු ඉටු කිරීම සදහා ඇතැම් මාධ්‍ය අන්තගාමීව කටයුතු කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසනවා.
අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය අපහසුතාවයට පත් වන ආකාරයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය හා ප්‍රචාරය කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් සිටින බවයි.
එහෙත් පසුගිය රජය සමයේ මාධ්‍යවේදීන් ඝාතනයට ලක් කළද යහපාලනය තුල එවන් දේ සිදු නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.