රුපියල අවප්‍රමාණයවීම හා ආනයන සීමා කිරීමේ හමුවේ ඉදිරියේදී රටතුල වාහන මිල විශාල ලෙස ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මෙරට නව වාහන හිගයක්ද ඇතිවීම වැලැක්විය නොහැකි බවයි.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.