ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා එම ධුරය දැරීමට සුදුස්සෙක්ද යන්න පිලිබද දැනුම් දෙන්නැයි ඉල්ලා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අයි සී සී ය වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
එහි දැක්වෙන්නේ සාර්ථක ව්‍යාපාරිකයකු වන හිටපු සභාපතිවරයා ක්‍රීඩා උපකරණ / පුවත්පත් ආදී ව්‍යාපාර හා සම්බන්ධව සිටින බවයි.
එසේම සෘජුව හෝ වක්‍රව ඔහු පවුලේ ව්‍යාපාරයක් වන සූදුව හා සම්බන්ධ ව්‍යාපාරවලටද සම්බන්ධ බව දැන සිටින බවයි ලිපියේ දැක්වෙන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.