මලයාසියාවේ සෙපැනෑග් දිස්ත්‍රික්කයේ අත්හැර දැමූ මිනිරන් ආකාරයක ගිලුණු තරුණයකු බේරා ගැනීමට උත්සාහ කළ ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන් 6 දෙනකු මරණයට පත්ව තිබෙනවා.
නිව්ස් ඒෂියා පුවත් සේවය වාර්තා කළේ 17 හැවිරිදි තරුණයකු මසුන් ඇල්ලීමේ නිරතව සිටියදී දියේ ගිළුණු බවට ලද තොරතුරක් හේතුවෙන් මෙම කිමිදුම්කරුවන් හදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
එහිදී ජලයට බැස මොහොතකින් ඔවුන් සියලු දෙනා එහි ගිලී ගොස් තිබෙනවා.
මේ පිළිබද වාර්තා හෙලිකරන්නේ මෙම ජීවිතාරක්ෂක කිමිදුම්කරුවන්ට එම ජලය තුලදී විදුලි සැර වැදීමක් වැනි යමක් සිදුව ඇතැයි සැක කෙරෙන බවයි.
එහෙත් ඒ පිළිබද මෙතෙක් අවසන් නිවේදනයක් නිකුත් කර නැහැ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.