මාකදුරේ මදූෂ්ගේ සමීපතමයකු බව කියන H.A හසිත නොහොත් බණ්ඩා පොලීසිය කළ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබෙනවා.
සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් පළමුව වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.
සැකකරුගේ පිස්තෝලයද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.