නෝරවේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින් හා නෝරවේ ව්‍යාපාරිකයින් මුණ ගැසී සාකච්ජාවක් පවත්වා තිබෙනවා.
මෙහිදී දෙරට අතර සබදතා හා ආර්ථික සබදතා තර කර ගැනීම පිළිබද හා මෙරට ආයෝජන අවස්ථා පිළිබද අවධානය යොමුකළ බවයි වාර්තාවන්නේ.
ජාත්‍යන්තර සහයෝගීතාවය ගොඩනැගීම හා ආයෝජන වර්ධනය පිළිබදවද විශේෂ අවධානයක් මෙහිදී යොමුකළ බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරන්නේ.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.