තවත් මන්ත්‍රීන් 3කට කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සහ හම්බන්තොට දිස්ත්‍රික් ,සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි කොරෝනා ආසාදිතයන් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.
මීට පෙර ඇමති මහින්දානන්ද අලුත්ගමගේ කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අතර පර්ලිමේන්තුවේ සේවකයන් තිදෙනෙකුද කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු කර තිබෙනවා.

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *