වත්මන් ආණ්ඩුවෙන් නිදහස් පක්ෂය ඉවත් වන්නේ නම් නිදහස් පක්ෂය සමග එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා කියා සිටියේ භාරකාර ආණ්ඩුවේ අගමැති ධූරය භාර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා එකග බවයි.

25410

ආසාදිතයන්

18304

සුවය ලැබූ

6982

දැනට රෝගීන්

124

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.