ශ්‍රි ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය වර්ධනය කිරීම සදහා මෙරට වීසා කොන්දේසි ලිහිල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දින 30ක කාලයක් වෙනුවෙන් නිකුත් කරන වීසා කාලය මාස 6ක් දක්වා වර්ධනය කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.
ඒ අනුව චීනය / ඉන්දියාව / ප්‍රංශය / ජර්මනිය / බ්‍රිතාන්‍ය හා මැද පෙරදිග රටවල් වෙනුවෙන් විශේෂ වීසා සහනයක් ලබාදීමට නියමිතව තිබෙනවා.
මෙම නියමයන් ලිහිල් කිරීමෙන් පසු සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක් සිදුවනු ඇති බවටයි විශ්වාසය පල කර ඇත්තේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.